හුස්ම පවන වී
රු600.00
පරිවර්තනය – මාලිනී ගෝවින්නගේ
පෝල් කලානිධි ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු සහ ලේඛකයෙකි. ඔහු යේල් වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබීමට පෙර ස්ටෑන්ඩ්ෆොර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්විද්‍යාල වලින් ඉංග්‍රීසි සාහිත්‍යය, මානව ජීව විද්‍යාව, ඉතිහාසය, විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව, දර්ශනවාදය පිළිබඳ උපාධි ලබා ඇත. පර්යේෂණ සඳහා ස්නායු ශල්‍යකර්ම පිළිබඳ ඇමරිකානු ඇකඩමියේ ඉහළම සම්මානයද ඔහු ලබා ගත්තේය.
වෛද්‍යකරණය සහ රෝගාබාධ පිළිබඳ ඔහු විසින් රචිත ලිපි නිව්යෝර්ක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට් සහ පැරිස් රිවීව් ඩේලි හි ප්‍රකාශයට පත් කර ඇත.
කලානිධි (2015 මාර්තු) මියයන විට වයස අවුරුදු 37කි. ඔහුගේ බිරිඳ ලුසී සහ ඔවුන්ගේ දියණිය එලිසබෙත් ඇකේඩියා වේ.
| Weight | .5 kg |
|---|---|
| Dimensions | 22 × 15 × 1 cm |
| Format | |
| Book Author |
Customer Reviews
There are no reviews yet.



















Be the first to review “හුස්ම පවන වී”