-
ඉබ්බෙකුගේ කතාව
රු480.00පරිවර්තනය – තොම්සන් ඒ. වැන්දබෝනා
මට ඇත්තටම
දැනගන්න ඕනෑ
ඉබ්බන්
වේගයෙන්
වර්ධනය කරන්නේ
කොහොමද කියලා
එය සැබෑවක් නම්
ඔබට ඇවැසි මොනවාද -
චාර්ලි සහ අරුම පුදුම චොකලට් කම්හල
රු950.00පරිවර්තනය – උපාලි උබයසේකර
මම විලී වොන්කා
මේ අවුරුද්දේ ළමුන් පස් දෙනෙකුට
මගේ ෆැක්ටරිය නැරඹීමට
අවස්ථාවක් දෙන්න
මම තීරණය කළා.මේ වාසනාවන්තයන් පස් දෙනාට
සියලුම රහස් සහ මායාවන්
නැරඹීමටත් අවසර ලැබේ. -
චාර්ලි සහ අරුම පුදුම වීදුරු සෝපානය
රු985.00පරිවර්තනය – උපාලි උබයසේකර
අන්න අතන ඉන්නවා.
බලන්න ඉක්මනට ! චාලි කෑ ගැහුවා.
ඔයාට පේන්නේ නැද්ද?ඔවු චාලි……මට පේනවා!
රෝල් ඩාල් – රහස් පරික්ෂකයෙකි,
අති දක්ෂ ප්රහාරක යානා නියමුවෙකි,
චොකලට් සම්බන්ධ විශේෂඥ දැනුමක්
ඇති ඉතිහාසඥයෙකි. එමෙන්ම ඔහු
චාලි සහ චොකලට් කම්හල, මැටිල්ඩා,
BFG සහ තවත් බොහෝ ග්රන්ථ රැසක
කතුවරයාය. ඒ නිසා ම ඔහු පිළිගැනෙන්නේ
ලෝකයේ අංක එකේ කථාකාරයා ලෙසිනි. -
චාලි සහ අරුම පුදුම පීච් ගෙඩිය
රු950.00පරිවර්තනය – උපාලි උබයසේකර
ලොකුවට
තවත් ලොකුවට
පීච් ගෙඩිය ලොකු වුණා…
ලොකු වුණා
තවත් ලොකු වුණා…
තව තවත්
ලොකු වුණා… -
ජිරාෆුයි පෙලීයි මායි
රු600.00පරිවර්තනය – තොම්සන් ඒ වැන්දබෝනා
අනේ මගේ ආභරණ !
කවුද
හොරකම් කළේ
මගේ ආභරණ -
ජෝර්ජ්ගේ අරුම පුදුම බෙහෙත් වඩිය
රු625.00පරිවර්තනය – සමරසිංහ ගුණසේකර
නීතියට අනුව
සිදුවන්නේ මෙයයි
ඔහු දකින දේ කුමක් වුවත්
දුවන දෙයක්
හෝ කුඩු වර්ගයක් නැතිනම්
අපූරු දෙයක් වුවත් එය
ඇවැසි ලෙස සකස් වෙයි. -
දූවිලි කෙල්ල
රු1,050.00පරිවර්තනය – උපාලි උබයසේකර
රාජ්, දූවිලි ගොඩකින් වැහිලා ඉන්න
පුංචි කෙල්ල දිහා හොඳින් බැලුවා.
“මට සමාවෙන්න ඕනැ අහනවට, මොකාට ද
ඔයා ඇඳලා ඉන්නෙ ඇත්තට ම?.”
“දූවිලි කෙල්ල.”
“දූවිලි කෙල්ල ?”
“ඔවු ඔවු, දූවිලි කෙල්ල. එයා සුපර් වීරයෙක්, ඔයා දන්නවනෙ.” -
නරක තාත්තා
රු780.00පරිවර්තනය – උපාලි උබයසේකර
තාත්තලා එක එක හැඩයෙන් සහ එක එක තරමින් ලැබෙනවා. තරබාරු තාත්තලා ඉන්නවා. කෙට්ටු ම කෙට්ටු තාත්තලා ඉන්නවා. උස අය ඉන්නවා, මිටි අය ඉන්නවා. මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති මෝඩ තකතීරු තාත්තලාත් ඉන්නවා. ශාන්ත දාන්ත ගාම්භීර තාත්තලත් ඉන්නවා. සද්ද බද්ද දාන තාත්තලත් ඉන්නවා. බොහොම නිශ්ශබ්ද තාත්තලත් ඉන්නවා.
ඒ වාගේම හොඳ තාත්තලා ඉන්නවා. නරක තාත්තලා ඉන්නවා… -
නරිහාමිගේ අපූරු වැඩ
රු650.00පරිවර්තනය – මෙලනි අමරසූරිය
ඔයාට ඒක ඇහුණද ෆොක්ස් මහත්මයා
එය තවම ඉවර නෑ…
අපි ඔයාව අමුණලා
ඉවර වෙනකම්
ගෙදර යන්නේ නෑ… -
පුංචි ගෙදර වසන්තය
රු560.00පරිවර්තනය – කත්යානා අමරසිංහ
ලොව පුරා පාඨකයන් අතර අතිශයින් ජනප්රිය වූ Little House on the Prarie කතා මාලාවේ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ අම්මා වූ කැරොලයින් ක්වීනර්ගේ ජීවිතය පදනම් කරගනිමින් ලියූ කතා මාලාව Caroline years නමින් ප්රකාශයට පත් විය. මේ එම කතාමාලාවේ සිවුවැන්න වූ On top of Concord Hill හි සිංහල පරිවර්තයයි.
-
පුංචි ගෙදර විත්ති
රු650.00පරිවර්තනය – කත්යානා අමරසිංහ
කැරොලයින් ක්විනර් යනු Little House පොත් මාලාවේ නිර්මාතෘවරිය වන ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මවයි. The Caroline Years ලෙස හැඳින්වෙන Little House පොත් පෙළෙන් කියවෙන්නේ චාල්ස් ඉංගල්ස් හා විවාහ වීමට ප්රථම, කැරොලයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවී ගිය අන්දමයි. කුඩා කලදී ම පිය සෙනෙහස අහිමි වූ නමුදු කැරොලයින් ඇගේ දිරිය සම්පන්න වූ චාලට් පූර්වාදර්ශයකට ගනිමින් සිය සුන්දර ළමා කාලය ගෙවූ හැටි ද, ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් හැටි ද මේ පොත් පෙළෙන් කියවෙයි. පුංචි ගෙදර විත්ති සිංහලට පරිවර්තනය වන කැරොලයින්ගේ ඒ කතාවේ පළමු පොතයි.
-
පුංචි මැජික්කාරි
රු550.00පරිවර්තනය – උපාලි උබයසේකර
එක පාරටම විදුලිය වගේ
ආලෝක කදම්බයක්
මගෙන් පිටවුණා
ඒ ආලෝකය විහිදිලා ගිහිං
මාව නිර්මාණය කළ මිනිසාගේ
සිරුරේ ගැටුණා.
එයාට හොඳටම
තරහා ගියා -
පොඩ්ඩා
රු925.00පරිවර්තනය – හසිත කැකුලාවල
‘මට තාම වයස අටයිනේ’
මම මට ම කියාගත්තෙමි.
‘කවදාවත් මං වගේ පොඩි ළමයෙක් කාවවත් මරලා නැහැ.
ඒක වෙන්න බැරි දෙයක්.’ -
මායාකාරියෝ
රු950.00පරිවර්තනය – සමරසිංහ ගුණසේකර
සුමානයකට එක ළමය යි
ඒ කියන්නෙ
අවුරුද්දට
පනස් දෙකයි
උන් පොඩිකරලා මිරිකනවා
මිරිකල උන් අඹරනවා
කම්බස්කර හංගනවා -
මැටිල්ඩා
රු985.00පරිවර්තනය – උපාලි උබයසේකර
අපි දැක්කා
මිස් ට්රන්ච්බුල්,
පොඩි ගෑනු ළමයෙක්ගෙ
දිගට ගොතපු කොණ්ඩා කැරලි දෙකින්
උස්සලා අරගෙන
එයාගෙ ඔළුව වටේ වේගෙන් කරකවලා
පිට්ටනිය වටේ තියෙන
කම්බි වැටයි ගස්ටිකයි
උඩින් යන්න විසිකරපු හැටි ! -
















