චාර්ලි සහ අරුම පුදුම වීදුරු සෝපානය

By (author)Roald Dahl

රු985.00

පරිවර්තනය – උපාලි උබයසේකර

අන්න අතන ඉන්නවා.

බලන්න ඉක්මනට ! චාලි කෑ ගැහුවා.
ඔයාට පේන්නේ නැද්ද?

ඔවු චාලි……මට පේනවා!

රෝල් ඩාල් – රහස් පරික්ෂකයෙකි,
අති දක්ෂ ප්‍රහාරක යානා නියමුවෙකි,
චොකලට් සම්බන්ධ විශේෂඥ දැනුමක්
ඇති ඉතිහාසඥයෙකි. එමෙන්ම ඔහු
චාලි සහ චොකලට් කම්හල, මැටිල්ඩා,
BFG සහ තවත් බොහෝ ග්‍රන්ථ රැසක
කතුවරයාය. ඒ නිසා ම ඔහු පිළිගැනෙන්නේ
ලෝකයේ අංක එකේ කථාකාරයා ලෙසිනි.

SKU: 955-570-348-5
Categories:, ,
Weight .25 kg
Dimensions 22 × 15 × 1 cm
Book Author

Format

Customer Reviews

There are no reviews yet.

Be the first to review “චාර්ලි සහ අරුම පුදුම වීදුරු සෝපානය”

Your email address will not be published. Required fields are marked *