-
ඉබ්බෙකුගේ කතාව
රු480.00පරිවර්තනය – තොම්සන් ඒ. වැන්දබෝනා
මට ඇත්තටම
දැනගන්න ඕනෑ
ඉබ්බන්
වේගයෙන්
වර්ධනය කරන්නේ
කොහොමද කියලා
එය සැබෑවක් නම්
ඔබට ඇවැසි මොනවාද -
චාර්ලි සහ අරුම පුදුම චොකලට් කම්හල
රු950.00පරිවර්තනය – උපාලි උබයසේකර
මම විලී වොන්කා
මේ අවුරුද්දේ ළමුන් පස් දෙනෙකුට
මගේ ෆැක්ටරිය නැරඹීමට
අවස්ථාවක් දෙන්න
මම තීරණය කළා.මේ වාසනාවන්තයන් පස් දෙනාට
සියලුම රහස් සහ මායාවන්
නැරඹීමටත් අවසර ලැබේ. -
චාර්ලි සහ අරුම පුදුම වීදුරු සෝපානය
රු985.00පරිවර්තනය – උපාලි උබයසේකර
අන්න අතන ඉන්නවා.
බලන්න ඉක්මනට ! චාලි කෑ ගැහුවා.
ඔයාට පේන්නේ නැද්ද?ඔවු චාලි……මට පේනවා!
රෝල් ඩාල් – රහස් පරික්ෂකයෙකි,
අති දක්ෂ ප්රහාරක යානා නියමුවෙකි,
චොකලට් සම්බන්ධ විශේෂඥ දැනුමක්
ඇති ඉතිහාසඥයෙකි. එමෙන්ම ඔහු
චාලි සහ චොකලට් කම්හල, මැටිල්ඩා,
BFG සහ තවත් බොහෝ ග්රන්ථ රැසක
කතුවරයාය. ඒ නිසා ම ඔහු පිළිගැනෙන්නේ
ලෝකයේ අංක එකේ කථාකාරයා ලෙසිනි. -
චාලි සහ අරුම පුදුම පීච් ගෙඩිය
රු950.00පරිවර්තනය – උපාලි උබයසේකර
ලොකුවට
තවත් ලොකුවට
පීච් ගෙඩිය ලොකු වුණා…
ලොකු වුණා
තවත් ලොකු වුණා…
තව තවත්
ලොකු වුණා… -
ජිරාෆුයි පෙලීයි මායි
රු600.00පරිවර්තනය – තොම්සන් ඒ වැන්දබෝනා
අනේ මගේ ආභරණ !
කවුද
හොරකම් කළේ
මගේ ආභරණ -
ජෝර්ජ්ගේ අරුම පුදුම බෙහෙත් වඩිය
රු625.00පරිවර්තනය – සමරසිංහ ගුණසේකර
නීතියට අනුව
සිදුවන්නේ මෙයයි
ඔහු දකින දේ කුමක් වුවත්
දුවන දෙයක්
හෝ කුඩු වර්ගයක් නැතිනම්
අපූරු දෙයක් වුවත් එය
ඇවැසි ලෙස සකස් වෙයි. -
නරිහාමිගේ අපූරු වැඩ
රු650.00පරිවර්තනය – මෙලනි අමරසූරිය
ඔයාට ඒක ඇහුණද ෆොක්ස් මහත්මයා
එය තවම ඉවර නෑ…
අපි ඔයාව අමුණලා
ඉවර වෙනකම්
ගෙදර යන්නේ නෑ… -
පුංචි මැජික්කාරි
රු550.00පරිවර්තනය – උපාලි උබයසේකර
එක පාරටම විදුලිය වගේ
ආලෝක කදම්බයක්
මගෙන් පිටවුණා
ඒ ආලෝකය විහිදිලා ගිහිං
මාව නිර්මාණය කළ මිනිසාගේ
සිරුරේ ගැටුණා.
එයාට හොඳටම
තරහා ගියා -
පොඩ්ඩා
රු925.00පරිවර්තනය – හසිත කැකුලාවල
‘මට තාම වයස අටයිනේ’
මම මට ම කියාගත්තෙමි.
‘කවදාවත් මං වගේ පොඩි ළමයෙක් කාවවත් මරලා නැහැ.
ඒක වෙන්න බැරි දෙයක්.’ -
මායාකාරියෝ
රු950.00පරිවර්තනය – සමරසිංහ ගුණසේකර
සුමානයකට එක ළමය යි
ඒ කියන්නෙ
අවුරුද්දට
පනස් දෙකයි
උන් පොඩිකරලා මිරිකනවා
මිරිකල උන් අඹරනවා
කම්බස්කර හංගනවා -
මැටිල්ඩා
රු985.00පරිවර්තනය – උපාලි උබයසේකර
අපි දැක්කා
මිස් ට්රන්ච්බුල්,
පොඩි ගෑනු ළමයෙක්ගෙ
දිගට ගොතපු කොණ්ඩා කැරලි දෙකින්
උස්සලා අරගෙන
එයාගෙ ඔළුව වටේ වේගෙන් කරකවලා
පිට්ටනිය වටේ තියෙන
කම්බි වැටයි ගස්ටිකයි
උඩින් යන්න විසිකරපු හැටි ! -
ලෝ පතල හොල්මන් කතා
රු985.00පරිවර්තනය – උපාලි උබයසේකර
මට හැකි වුණා එතෙක් හොල්මන් කතා කියා ලියැවී ඇති සියලුම කතා එක් රැස් කරගන්නට. මගේ නිවස, මිලට ගත් සහ ඉල්ලා ගත් පොත්, පරණ සඟරා, පුවත්පත් ආදියෙන් පිරී ඉතිරී ගියා. ඉතින් ඊට පස්සේ මම කියවන්න පටන් ගත්තා… මේ මැරතන් කියවීමෙන් පසු මම ගණන් කර බලන විට හොල්මන් කතා හත්සිය හතළිස් නවයක් කියවා තිබුණා.
හදිසියෙන් ම, බොඳව අඳුරුව තිබුණු අහසින් දිලිසෙන තරුවක් මතු වුණා. මම හොඳ කතාවක් සොයාගත්තා. ඒක අන්තිම වුණේ මාව වෙව්ලුවලා. ඒකේ නම හැරී…
මට හොඳම හොල්මන් කතා විසි හතරක් හොයාගන්නටත් , තවත් තරමක් හොඳ දහයක් හොයගන්නටත් හැකි වුණා…
– රෝල්ඩ් ඩාල්
-
සූර වීර ඩැනී
රු975.00පරිවර්තනය – කත්යානා අමරසිංහ
ඔහේ පැත්තකට වෙලා ඉන්න දෙමව්පියො
එක්ක ඉන්නකොට කිසි විනෝදයක් නෑ
ඒකටත් එක්ක ළමයෙක්
බලාපොරොත්තු වෙන්නෙ,
ළමයෙකුට ලැබෙන්න ඕන
මෙන්න මේ වගේ
හරිම ආස හිතෙන විදිහේ
වැඩ කරන
අම්මල තාත්තල… -
හිත මිතුරු යෝධයා
රු1,350.00පරිවර්තනය – උපාලි උබයසේකර
ඒත් යෝධයන්ගේ දේශයේ ඉන්නවා
වෙනත් යෝධයෝ… හැම
රෑක ම ලෝකෙ පුරා කරක්ගසමින්
හියුමන් බීන්ස් ලා
හොයා යන අඩි පනහක් උස
යක්කු වගේ යෝධයෝ -
හෙන්රි සුග(ර්)ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා
රු950.00පරිවර්තනය – උපාලි උබයසේකර
තව තවත් වස්තුව රැස් කරන්නට තණ්හාවෙන් පෙළුණු කෝටිපති හෙන් රි සුග(ර්) පියවි ඇසින් නොබලා සියල්ල දකින ඉම් රට් ඛාන්ගේ යෝග භාවනා ඉගෙනගත් පසු සූදුවලින් මිලියන ගණන් සොයමින් ජීවිතය වෙනස් කරගත් අයුරු ඔබ පුදුමයට පත් කරනු ඇති…
අති ශූර කතා කියන්නා, රෝල් ඩාල් සමඟ ඔබ ගත කරන කාලය තුළදී ඔබ මනෝ ලෝකයෙන් මිදී පියවි ලෝකයට ඇතුල් වන්නේ කොතැනදී දැයි සොයා ගන්නට නොහැකිව අමන්දානන්දයට පත්වනු ඇති…















