නරක තාත්තා

By (author)David Walliams

රු780.00

පරිවර්තනය – උපාලි උබයසේකර

තාත්තලා එක එක හැඩයෙන් සහ එක එක තරමින් ලැබෙනවා. තරබාරු තාත්තලා ඉන්නවා. කෙට්ටු ම කෙට්ටු තාත්තලා ඉන්නවා. උස අය ඉන්නවා, මිටි අය ඉන්නවා. මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති මෝඩ තකතීරු තාත්තලාත් ඉන්නවා. ශාන්ත දාන්ත ගාම්භීර තාත්තලත් ඉන්නවා. සද්ද බද්ද දාන තාත්තලත් ඉන්නවා. බොහොම නිශ්ශබ්ද තාත්තලත් ඉන්නවා.
ඒ වාගේම හොඳ තාත්තලා ඉන්නවා. නරක තාත්තලා ඉන්නවා…

Out of stock

SKU: 978-955-708-032-1
Categories:,
Weight 1 kg
Dimensions 15 × 22 × 3 cm
Book Author

Format

Customer Reviews

There are no reviews yet.

Be the first to review “නරක තාත්තා”

Your email address will not be published. Required fields are marked *