වන වදුලේ පුංචි ගෙදර

රු990.00

පරිවර්තනය – කත්‍යානා අමරසිංහ

ලොව පුරා අතිශයින් ජනාදරයට පත් ‘ලිට්ල් හවුස් ඔන් ද ප්‍රෙයරි’ කෘති මාලාව ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ අම්මා වූ කැරොලයින් ක්වීනර්ගේ ළමා වියේ සිට යොවුන් විය දක්වා වූ ජීවිත කතාව නමින් පළ වී ඇති අතර ‘වන වදුලේ පුංචි ගෙදර’ එම කැරොලයින් කතා මාලාවේ තෙවැනි කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙහි පළමු කෘති දෙක ‘පුංචි ගෙදර විත්ති’ සහ ‘සිවු මංසලේ පුංචි නගරය’ නමින් පරිවර්තනය විය. මේ කතාවේ ද කැරොලයින් ක්විනර් ඇගේ අම්මා සහ සහෝදර සහොදරියන් බෘක්ෆීල්ඩ් හි ඔවුන්ගේ නිවෙස අත් හැර දමා සුන්දර, වනගත පෙදෙසක ජීවත් වන්නට යන අයුරුත්, එහි දී හමුවන බාධක සහ අභියෝගවලට ඔවුන් දිරිය සම්පන්නව මුහුණ දෙන අයුරුත් කියැවේ. කැරොලයින් ක්විනර්ගේ ළමා වියේ විචිත්‍ර මතකය දිග හැරෙන මේ කතා මාලාවේ ද ලොව පුරා හැම වයස් කාණ්ඩයකම පාඨකයන්ගේ හද දිනා ගැනීමට සමත් ව තිබේ.

SKU: 978-955-570-856-2
Categories:, , ,
Weight 0.9 kg
Dimensions 15 × 22 × 2 cm
Book Author

,

Format

Customer Reviews

There are no reviews yet.

Be the first to review “වන වදුලේ පුංචි ගෙදර”

Your email address will not be published. Required fields are marked *