යාපනේ කොල්ලා – කොළඹ කටකාරයා

රු1,950.00

පරිවර්තනය – රශ්මික මණ්ඩාවල

යාපනේ කොල්ලා – කොළඹ කටකාරයා පොත කියවන්න ඕන ඇයි?

සිවිල් යුද්ධය, ලිංගිකත්වය, දරුණු කොන්දේ අමාරු, ඩ්‍රැග් රංගනයන් සහ දිව්‍යමය නිමේෂයන් කියන හැමදේම එකම පිටුවක සජීවී වෙන, කොහොමහරි ඒවා පරිපූර්ණ සංවේදීබවට පැමිණෙන කතන්දරයක් ඔබ මීට කලින් කියවලා නැති නිසා. මේ පොත එක සමානව හාස්‍යජනකයි, හද කම්පා කරවන, සහ “ඒගොල්ලො ඇත්තටම එහෙම කිව්වද” කියලා ඇහෙනසුලුයි, ඔව්. ඔව්. මම එහෙම කළා.
වෙඩි උණ්ඩ වලට ඔලුව පහත් කරමින් සහ රහස් බැලුම් හෙලමින් හැඳුනු වැඩුණු යාපනේ කොල්ලෙක් කොළඹ මාධ්‍ය සර්කස් එක මැදට කෙලින්ම ඇදගෙන වැටුණු, පසුතැවිලි නොවෙන ගමනක කතාවක්. මේක ඔයා කියවලා අඬන සාමාන්‍ය කතාවක් නෙවෙයි. ඒක දීප්තියක් සහිත ජීවිතය ගලවා ගැනිමේ මාර්ගෝපදේශයක්. එක මිනිත්තුවකදි ඔයාට මාව බදාගන්න හිතෙයි, ඊළඟ මිනිත්තුවේදී මට පණිවිඩයක් එවලා ඔයා කොහෙන්ද මේ ජැකට් එක ගත්තේ කියලා අහන්න හිතෙයි.

SKU: 978-624-6605-26-1
Categories:, , ,
Weight .8 kg
Dimensions 22 × 15 × 2 cm
Book Author

,

Format

Customer Reviews

There are no reviews yet.

Be the first to review “යාපනේ කොල්ලා – කොළඹ කටකාරයා”

Your email address will not be published. Required fields are marked *