ලේ ඇතුළෙන් චාරිකාවක් – මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා

රු725.00

ආයුබෝවන් ළමයිනේ!

මම තමයි මහාචාර්ය පූටන්. මගේ චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත් ම ගිහින් නැති අරුම පුදුම තැන්වල සංචාරය කරන්න.
ඔයාලා දන්නවා ද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපේ ඇඟේ තියෙන ලේ හැඳිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න.
ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න?

SKU: 978-955-708-106-9
Categories:, ,
Weight 0.2 kg
Dimensions 27 × 21 × 0.1 cm
Book Author

Format

Customer Reviews

There are no reviews yet.

Be the first to review “ලේ ඇතුළෙන් චාරිකාවක් – මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා”

Your email address will not be published. Required fields are marked *